FIND YOUR WORK PLACE
ඔබේ රැකියාවට අත්වැලක්…

පිළිගත් ආයතන වල මෝටර් රථ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීම සදහා අප සමග ලියාපදිංචි වන්න.

මෝටර් රථ කර්මාන්තයේ නියැලෙන ප්‍රමුඛ පෙලේ ආයතන වල පුරප්පාඩු සඳහා ඔබව දැනුවත් කිරීමක් මෙමගින් ලබා දේ. සමාජ සත්කාරයක් ලෙස මෙම සේවාව නොමිලේ (Remote Jobs – දුරස්ථ රැකියා සඳහා අදාළ නොවේ) ලබා දෙන අතර අප සමග ලියාපදිංචි වූ පසුව ඔබේ තොරතුරු අප වෙතින් ඉල්ලීම් කරන ආයතන වෙත ලබා දෙනු ලැබේ. ඔබේ රුචිකත්වය මත එම රැකියා සඳහා ඔබට යොමු විය හැක.

මෙය රැකියා සොයා ගැනීමට ඔබට කරන දැනුවත් කිරීමක් පමණක් වන අතර අදාළ ආයතන සම්භන්දයෙන් හෝ රැකියාව සම්භන්ධයෙන් අපගේ කිසිදු වගකීමක් නොමැති බව කරුණාවෙන් සළකන්න 

ලියාපදිංචි විය හැකි රැකියා

  • Automobile Mechanic – මෝටර් කාර්මික ශිල්පී
  • Automobile Electrician – මෝටර් රථ විදුලි ශිල්පී
  • Automobile AC Technician – මෝටර් රථ වායුසමන ශිල්පී
  • Automobile Wheel Alignment technician – රෝද එකෙල්ල කිරීමේ ශිල්පී
  • Auto painter – මෝටර් රථ පින්තාරු කිරීමේ ශිල්පී
  • Auto Tinker – ටින්කර් කාර්මික ශිල්පී
  • Auto Color Mixer – පින්තාරු වර්ණ සැකසුම් ශිල්පී
  • Automobile Servicemen – සේවා කිරීම් ශිල්පී
  • Foreman – වැඩ මූලික
  • Automobile Team leader – කණ්ඩායම් නායක
  • Service Engineer – සේවා ඉංජිනේරු

Remote Jobs – දුරස්ථ රැකියා

  • තාක්ෂණික උපදේශක  – Technical Advisor
  • තක්සේරු කරු  – Automotive Assessor
  • ඇගයුම් කරු – Trade Evaluator

IF You a Employer

ඔබ ආයතනයේ පවතින පුරප්පාඩු පිළිබඳව පහත දැක්වෙන ක්‍රම මගින් අපව දැනුවත් කර ඉක්මන් සහ සාර්ථක ප්‍රතිඵල ලබාගන්න

Get Techs from our Tech-pool..!

For any available vacancies you can use our web site space and facebook page for your advertisement and place your information at their fingertips instantly.

Additionally we can direct candidates for following positions. This is free service for all employers. Kindly note that we have no responsibility of their qualification and suitability for your positions. You have total responsibility to select them according to your guidelines. Please submit your vacancies or Contact Us for more information